ලම්බක දුර මඟින් (Using the perpendicular distance)
 මෙහි දී C ලක්ෂ්‍යයෙහි සිට AB රේඛාවට ඇති කෙටි ම දුර, එනම් ලම්බක දුර මනිනු ලැබේ. යම් පරිමාණයකට අනුව එම දුර භාවිත කරමින් Cහි පිහිටීම බිම් සැලසුම මත පහත පරිදි නිරූපණය කළ හැකි ය.
004.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017