කෝණ මිනුම් දෙකක් මඟින් (Using two angles) සාපේක්ෂ පිහිටීම සෙවීම
 මෙම ක්‍රමයේ දී A සහ B පාලන ලක්ෂ්‍යවල සිට C දක්වා අන්තර්ගත කෝණ මනිනු ලබයි. එම කෝණ ප්‍රස්තාරය මත ඇඳීම මගින් C වල ප්‍රස්තාරික පිහිටීම ලබා ගත හැකි ය.
003.jpg
(c) Shilpa Sayura Foundation 2006-2017