දෙවන භාතියතිස්‌ස
 

ක්‍රි.ව. 141-165
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 24 යි)

මහලුනා රජු ඇවෑමෙන් ඔහුගේ පුත් භාතියතිස්‌ස කුමර තෙමේ රජ වීය. මේ රජු මාමිණිය වැව, ගැමුණු වැව ආදී වැව්ද, රජමහා විහාරය, ගවරතිස්‌ස විහාරය, භාතියතිස්‌ස විහාරය ආදී විහාරද කරවීය. වෙනත් නොයෙක්‌ පින්කම් කොට වසර 24 කින් පසු මරණයට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017