මෙහි දී රූපයේ පරිදි AC රේඛාවේ දිග (x) සහ BAC අන්තර්ගත කෝණය (α) මනිනු ලැබේ. A සහ B ලක්ෂ්‍යවල ඛණ්ඩාංක දෙක සහ යම් පරිමාණයක් භාවිත කිරීමෙන් මෙහි දී ද රූපයේ ආකාරයට C ලක්ෂ්‍යයේ පිහිටීම සිතියමක් මත නිරූපණය කළ හැකි ය.
ශිල්ප 64
ශිල්ප 64
ශිල්ප 64