සීමිත ප්‍රදේශයක මැනුම සිදු කරන්නේ නම් පෘථිවියේ චක්‍රතාව හා ගෝලීයතාව නොසලකා හැරිය හැකි ය. එහෙත් මැනුම් ක්ෂේත්‍රය විශාල වන්නේ නම් මෙම සාධක ද සැලකිල්ලට ගත යුතු ය. මෙහි දී ප්‍රධාන වශයෙන් මැනුම් වර්ග දෙකක් ගැන සාකච්ඡා කළ හැකි ය.