ගුවන් ඡායාරූප මගින් බිම් මැනුම (Aerial photographic surveying)
 

ගුවන් යානයක සවි කළ කැමරාවක් මගින් ලබාගන්නා ඡයාරූප මගින් යම් විශාල භූමි ප්‍රදේශයක සිතියම ඇඳීමේ ක්‍රියාවලිය මේ ගණයට ඇතුළත් වේ. මෙහි දී ලැබෙන සිතියම ත්‍රිමාණ සිතියමකි (3 dimensional map)

(c) Shilpa Sayura Foundation 2006-2017