තල මේස මැනුම (Plane table surveying)
 තල මේසයක් සහ විශේෂිත උපකරණ කිහිපයක් යොදා ගෙන යම් භූමි ප්‍රදේශයක විවිධ වස්තූන්ගේ පිහිටීම සඳහා මිනුම් ලබා ගැනෙයි. මෙම ක්‍රමය ද වර්තමානය වන විට භාවිතයෙන් ඉවත් වී ඇත.
එහෙත් මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසිය වන්නේ මිනුම් ගැනීම සහ සැලසුම් ඇදීම (Drawing the plan) යන ක්‍රියාවලි දෙකම එකවර සිදු වීම යි.
(c) Shilpa Sayura Foundation 2006-2017