මෙහි දී ප්‍රිස්ම මාලිමාවක් භාවිත කරමින් යම් රේඛාවක දිගංශය (Bearing), එනම් එම රේඛාව උතුරු දිශාවේ සිට දක්ෂිණාවර්ත ව සාදන කෝණය මනියි. වර්තමානය වන විට මෙම මැනුම ද යල්පැනගිය ක්‍රමයක් ලෙස භාවිතයෙන් බැහැර ව ඇත.