* දම්වැල් මැනුම (Chain surveying)
ලෝහ කම්බි නමා පුරුක් අමුණා සකස් කළ "දම්වැල" නම් උපකරණය භාවිත කරමින් කිසියම් මැනුමක් සිදු කරන්නේ නම් එය දම්වැල් මැනුම නම් වේ. වර්තමානයේ දී විවිධ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් බිම් මැනුම සඳහා දම්වැල් නමැති උපකරණය භාවිත නොවන අතර, ඒ වෙනුවට මිනුම් පටි යොදා ගැනේ. එහෙත් අතීතයේ දී භාවිත කළ උපකරණය දම්වැල නිසා එය තවමත් "දම්වැල් මැනුම" ලෙසම හැඳින්වේ. මේ පිළිබඳ ව ඉදිරි පරිච්ඡේදයක විස්තර කර ඇත.