මැනිම් විද්‍යාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ වර්ගීකරණය වී ඇත. ඊට අදාළ පසුබිම ඉතා දියුණු තත්ත්වයක පවතී. මේ අනුව මැනුම් විද්‍යාව අදාළ ක්ෂේත්රය අනුව, භාවිත කරන උපකරණ අනුව, ලැබෙන ප්‍රතිඵලය අනුව වර්ගීකරණය කළ හැකි ය.