කෘත පෝෂණ ද්‍රව සංසරණ ක්‍රමය හෙවත් පොම්ප ක්‍රමය - (Force feed liquid circulation system)
 

පොම්පයක් යොදා ගනිමින් සිසිලන ද්‍රවයේ ගලා යෑම වේගවත් කර සිසිලන ශීඝ්‍රතාව වර්ධනය කිරීමේ ක්‍රමවේදය කෘත පෝෂණ සංසරණ ක්‍රමය ලෙස හැඳින්වෙයි.

(c) Shilpa Sayura Foundation 2006-2017