ක්‍රි.ව. 110-113
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 03 යි)
වසභ රජු ඇවෑමෙන් ඔහු පුත් වංකනාසිකතිස්‌ස කුමාරයා රජ පැමිණියේය. මේ තෙම ශුභ රජුගේ දියණියක් මහේසිකා කොට ගත්තේය. වංකනාසික රජු රාජ්‍ය කරන සමයෙහි සොළි රජ යුද්ධ සේනාවක් හා සමඟ වයඹ පළාතට ගොඩ බැස බොහෝ වස්‌තුව පැහැරගෙන සිංහල වාසීන් 12,000 ක් ද, අල්වා ගෙන තමාගේ රටට ගියේය. මේ වනාහි දෙමළ සතුරු සෙනඟ ලංකාවට ගොඩ බැස්‌සා වූ තුන්වැනි වාරයයි.
ශිල්ප 64