එන්ජින් බඳේ සහ හිසේ ජල කුහර හා ජල මාර්ග සකස් කර ඇත. සොඬනළ මගින් විකිරකයේ ඉහළ ටැංකිය, එන්ජින් හිසට ද විකිරකයේ පහළ ටැංකිය එන්ජින් බඳට ද සම්බන්ධ කෙරේ.