විකිරකය (Radiator)
  මෙම ක්‍රමයේ දී භාවිත වන විකිරකය හා තාප නිනාල සංසරණ ක්‍රමයේ දී භාවිත වූ විකිරකය අතර වෙනස්කමක් දක්නට නොලැබෙන අතර, ප්‍රමාණයෙන් කුඩා වීම හ සිසිලන ද්‍රව්‍ය යෙදීමට සකසා ඇති වසුනෙහි පමණක් වෙනස්කමක් දක්නට ඇත. මෙහි දී භාවිත වන වශේෂිත වසුන පීඩන වසුන (Pressure cap) යනුවෙන් හැඳින්වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017