තාප නිනාල ද්‍රව සංසරණ ක්‍රමය - (Thermo - syphon liquid circulation system)
  තාප නිනාල සංසරණ ක්‍රමයක උපයෝගි වන ප්‍රධාන කොටස් හතරකි.

* විකිරකය (Radiator)
* ජල කුහර හා ජල මාර්ග (Water jacket and water lines)
* පංකාව (Fan)
* සොඬනළ (Hose)

(c) Shilpa Sayura Foundation 2006-2017