බෙදාහරිනය (Distributor)
  විස්පර්ශක තුඩු, කැමිය හා භ්‍රමකය සහ ඊෂාව එකලස් කර ඇත්තේ බෙදාහරින එකලස තුළ ය. බෙදාහරිනයේ අභ්‍යන්තර ආවරණය කොට ඇත්තේ නිවෙස්නාව හා ආවරණයක් මගිනි. ධාරිත්‍රකය ද බෙදාහරිනයට ම අන්තර්ගත කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017