ජ්වලන දඟරයේ ප්‍රේරණය වන අධිවෝල්ටීයතා සැපයුම බෙදාහරිනයේ මධ්‍යයේ සිට ලබා දෙන්නේ භ්‍රමක මධ්‍යයට යි. මෙලෙස ලැබෙන අධිවෝල්ටීයතාව දහන අනුපිළිවෙළ අනුව පුලිඟු පේනු වලට ලබා දෙන්නේ මෙමගිනි. භ්‍රමකය එබනයිට්වලින් තනා, ඉහළ මතුතලයේ තඹ පටියක් ගිල්ලවා බාහිරට නිරාවරණය වන සේ සකසා ඇත.