වසභ
 

ක්‍රි.ව. 66-110
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 44 යි)

වසභ කුමරු රජ වී තමන්ට දිවි ගලවා දුන් යසලාලකතිස්‌ස රජුගේ සෙනෙවියාගේ බිරිඳ මෙත්තා බිසව කොටගෙන සතළිස්‌ සතර අවුරුද්දක්‌ දැහැමින් රාජ්‍යය කෙළේය. හෙතෙම අනුරාධපුරයේ පවුර උස්‌කොට බැන්ඳ විය. බොහෝ විහාර හා මහ වැව් එකළොසක්‌ ද කරවූයේය.

(c) Shilpa Sayura Foundation 2006-2017