නිර්මාණ හා ලක්ෂ්‍ය පථ - අභ්‍යාස 7
 

නිර්මාණයක් කිරීම සඳහා ශිෂ්‍යයෙක් ඇඳ තිබූ කටු සටහනක් මෙහි දැකවේ.
1)මෙම කටු සටහන දෙස බලා නිර්මානය සිදු කරන්න.
2)PQR ත්‍රිකෝණය නිර්මානය කිරීම සඳහා ඔබ භාවිතා කළ ප්‍රමේයය
කුමක්ද?
3)ඔබේ නිර්මානය තුලදී PQ හඳුන්වනු ලබන ජ්‍යාමිතික නාමය කුමක්ද?
4)PQ සමාන්තර SR නිර්මානයේදී ඔබ භාවිතයට ගත්තේ කුමන මූලධර්මයද?

 

(c) Shilpa Sayura Foundation 2006-2017