1)මෙම ත්‍රිපීසියමේ පාදවල දිග මැන ලියන්න.
2)A ශීර්ෂයේ නිර්මානය කර ඇති කෝණය විශාලතවය කොපමනද?
3)AB සමාන්තර DC ඇඳ ඇති ආකාරය පැහැදිලි කරන්න.
4)AB හා AD ට සමදුරින් ගමන් කරන ලක්ෂයක පථය කුමක්ද?
5)BCD හරහා යන වෘත්තය නිර්මාණය කරන ආකාරය පැහැදිලි කරන්න.

ශිල්ප 64