නිර්මාණ හා ලක්ෂ්‍ය පථ - අභ්‍යාස 4
 
AB=45cm, CA=CB=6.5වන ABC ත්‍රිකෝණය නිර්මානය කර ඇත.
AC ට සමාන්තරව B හරහා යන රේඛාව මත කේන්ද්‍රය පිහිටා ඇත.B හා C හරහා වෘත්තය ගමන් කරයි.

1)මේ අනුව AB සමාන්තර Bහරහා රේඛාවක් නිර්මානය කර ඇත.නිර්මානය කර ඇති ආකාරය පැහැදිලි කරන්න.
2)වෘත්තයේ කේන්ද්‍රය ලබා ගැනීමට කළ යුතු නිර්මානය පැහැදිලි කරන්න.
 
(c) Shilpa Sayura Foundation 2006-2017