නිර්මාණ හා ලක්ෂ්‍ය පථ- අභ්‍යාස 2
 

1)මෙම නිර්මානයේ AD හා AB රේඛාවලට සමදුරින් ගමන්කරන ලක්ෂයේ පථය නම් කරන්න.
2)BCD යට වර්ගඵලයෙන් සමාන වූ ත්‍රිකෝණය හේතු සහිතව නම් කරන්න.
3)ABCD චතුරස්‍රයට වරගඵලයෙන් සමාන ත්‍රිකෝණය කුමක්ද?
 

 

(c) Shilpa Sayura Foundation 2006-2017