මෙට්රික් පරිමා සංසන්දන වේඟ පරීක්‍ෂණය
 
මෙට්රික් පරිමා ක්‍රම දහයේ ගූණාකාර වලින් සෑදී තිබේ. එක් එක් පරිමා ඒකකයට තමාට ආවේනික නමක් මුලින් හා පොදුවේ ලීටර යන නම අගින් යෙදේ.
  • කිලෝලීටරයක් ලීටර 1000 යි
  • හෙක්ටොලීටරයක් ලීටර 100 යි
  • ඩෙකාලීටරයක් ලීටර 10 යි
  • ලීටරය යනු පොදු දිග ඒකකයි එනම් 1 යි
  • ඩෙසිලීටරයක් ලීටර 1/10 යි (දහයෙන් එකයි)
  • සෙන්ටිලීටරයක් ලීටර 1/100 (සියයෙන් එකයි)
  • මිලිලීටරයක් ලීටර 1/1000 (දාහෙන් එකයි)

එකකට

පිළිතුර

හරි වැරදි % ක් හරි

(c) Shilpa Sayura Foundation 2006-2017