නිර්මාණ හා ලක්ෂ්‍ය පථ- අභ්‍යාස 1
 
1) මෙම නිර්මානයේ B හා C ලක්ෂ වලට සම දුරින් ගමන්කරන ලක්ෂයේ පථය කුමක්ද?
2) A හා C ට සම දුරින් ගමන්කරන ලක්ෂයේ පථය කුමක්ද?
3) ABC හරහා ගමන් කරන වෘත්තය හදුන්වන නම ලියන්න.
4) BAC ත්‍රිකෝණය කුමන කෝණික ත්‍රිකෝණයක්ද?
5) මෙම වෘත්තයේ කේන්ද්‍රයේ පිහිටීම සම්බන්ධව ඔබට කුමක් කිව හැකිද?
6) මෙම රූපය තුළ තිබෙන සමකෝණී ත්‍රිකෝණ මොනවාද?

 
(c) Shilpa Sayura Foundation 2006-2017