AB + BC + CA = 11cm,හා A^=60 B^=45 වන පරිදි ABC ත්‍රිකෝණය අඳින්න.
දිග 11 cm ක් වන PQ රේඛාව අඳින්න.
P හා Q ලක්ෂ්‍යය වලදී 30 හා 22.5 ක කෝණ නිර්මාණය කරන්න.
දිග 11 cm ක් වන PQ රේඛාව අඳින්න.
P හා Q ලක්ෂ්‍යය වලදී 30 හා 22.5 ක කෝණ නිර්මාණය කරන්න.
ඒවා ජේදනය වන ලක්ෂ්‍යය C ලෙස නම් කරන්න.
C හිදී CP මත 30ක කෝණයක් ද පිටපත් කරන්න.
එම රේඛා PQ කපන ලක්ෂය A හා B වේ.AC හා BC ලක්ෂය යා කර ABC ත්‍රිකෝණය ලබා ගන්න.