ජේදනය වන සරල රේඛා අතර කෝණය
 

එකිනෙක ජේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් ගමන් කරන ලක්ෂයක පථය වනුයේ රේඛා දෙක අතර සෑදී ඇති කෝණ සමච්ජේදක යුගලයකි.

 

(c) Shilpa Sayura Foundation 2006-2017