යසලාලකතිස්‌ස
 

ක්‍රි.ව. 52-60
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.07 යි මාස 09 යි)

ඉළනාග රජුගේ බාල පුත්‍ර වූ යසලාලකතිස්‌ස කුමාරයා වැඩිමහල් සහෝදර වූ චන්ද්‍රමුඛසිව රජු මරා රාජ්‍යය පැහැර ගත්තේය. මේ රජු සත් අවුරුදු අටමසක්‌ රාජ්‍යය කළ පසු ශුභ නම් දොරටුපාලයකු විසින් මරවන ලද්දේය.

(c) Shilpa Sayura Foundation 2006-2017