ත්වරණ පාදිකය ක්‍රියාත්මක නොකරන අවස්ථාවල දී අවකර කපාටය (Throttle valve) බොහෝ සේ වැසී ඇති විට ප්‍රධාන සැපයුම අඩාල වේ. ඒ අවස්ථාවේ දී එන්ජිම ක්‍රියාකාරි තත්ත්වයේ ම තබා ගැනීමට වෙනත් මාර්ගයකින් ඉන්ධන මඳ වශයෙන් හෝ සිලින්ඩර වලට යැවිය යුතු ය.
මේ සඳහා උපයෝගි කර ගන්නා මාර්ගය ලැසි දිවුම් මාර්ගය ලෙස හැඳින්වේ. එම මාර්ගයේ ඉන්ධන ගලා යෑම ප්‍රමාණවත් ලෙස සකස් කර ගැනීමට සීරුමාරු ඇණයක් (Adjusting screw) උපයෝගි කරගෙන ඇත.
මේ සඳහා උපයෝගි කර ගන්නා මාර්ගය ලැසි දිවුම් මාර්ගය ලෙස හැඳින්වේ. එම මාර්ගයේ ඉන්ධන ගලා යෑම ප්‍රමාණවත් ලෙස සකස් කර ගැනීමට සීරුමාරු ඇණයක් (Adjusting screw) උපයෝගි කරගෙන ඇත.