ප්‍රධාන නළය (Main tube)
 ඉපිලි කුටීරයේ සිට වෙන්චුරියට ඉන්ධන සැපයීම සිදු කරන්නේ ප්‍රධාන නළය මගිනි. ඉන්ධන ගලා යෑම පාලනය කිරීමට ඉපිලි කුටීරයට සම්බන්ධ වන ස්ථානයේ දී ප්‍රධාන චංචුවක් ද (Jet) සවි කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017