ඉන්ධන පෙරහන (Fuel filter)
  ඉන්ධනවල තිබෙන අපද්‍රව්‍ය එන්ජිමේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි. මේ නිසා එම අපද්‍රව්‍ය ඉවත් කර එන්ජිමට ඉන්ධන සැපයීම යෝග්‍ය වේ. ඉන්ධන පෙරහන් භාවිත කරන්නේ මේ නිසාය.

දිගු කාලයක් තුළ පෙරහන භාවිතයේ දී අපද්‍රව්‍ය තැන්පත් වීම හේතුවෙන් ඉන්ධන ගලා යාම අවහිර වේ. පෙරහන් මාරු කිරීම නිෂ්පාදක උපදෙස් මත සිදු කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017