මෝටර් රථය ගමන් ගන්නා මාර්ගයේ ස්වභාවය, රැගෙන යන භාරයේ විශාලත්වය සහ අවශ්‍ය ධාවන වේගය අනුව එන්ජිමෙන් නිපදවිය යුතු ජවයේ විශාලත්වය ද අවස්ථානුකූල ව වෙනස් වේ. එන්ජිමෙන් නිපදවෙන ජව ප්‍රමාණය ඊට සපයන ඉන්ධන ප්‍රමාණය අනුව පාලනය කර ගත හැකි ය.
ඒ අනුව, අවශ්‍යතාව පරිදි නිවැරදි ලෙස එන්ජිම තුළට ඉන්ධන සැපයුම ලබා දීමට ඉන්ධන සැපයුම් පද්ධතිය යොදා ගනියි. පෙට්‍රල් සහ ඩීසල් ඉන්ධන වලට එකිනෙකට වෙනස් වූ ඉන්ධන සැපයුම් පද්ධති දෙකක් ඇත. මෙම ඉන්ධනවල ඇති විවිධාකාර වූ භෞතික ගුණාංග ඇත.
පෙට්‍රල් සහ ඩීසල් එන්ජිම් වලට යොදා ගන්නා ඉන්ධන සැපයුම් පද්ධති අතර සමානකම් සේම අසමානකම් අ දක්නට ඇත. එනිසා පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන පද්ධති පිළිබඳ ව වෙන් වෙන් වශයෙන් කරුණු දැක්වේ.

භෞතික ගුණාංග | පෙට්‍රල් | ඩීසල් |
විශිෂ්ට ගුරුත්වය | 0.73-0.79 | 0.81-0.86 |
ස්වයං ජ්වලන උෂ්ණත්වය | 280 0C | 210 0C |
තාප ජනක අගය | 47 MJ/kg | 45 MJ/kg |
වාෂ්පශීලි බව | වැඩියි | අඩුයි |