* දෙපහර එන්ජිමක සැකැස්ම හේතු කොට ගෙන, දහනය වී ඉතිරි වූ වායුව සම්පූර්ණයෙන් ම එන්ජිමෙන් ඉවතට තල්ලු කර හැරීමට නොහැකි වෙයි. ඒ හේතුවෙන්, එන්ජිම තුළට නැවත චූෂණය කරගත හැකි වාත - ඉන්ධන මිශ්‍රණයේ පරිමාව ද සීමා වන බැවින් එන්ජිමේ උපරිම ජවය නිපදවීමට නොහැකි වෙයි.
* බොහෝ දෙපහර එන්ජිම්වල, විශේෂයෙන් නිපදවන ස්නේහන පද්ධතියක් නැති අතර, ස්නේහනයට අවශ්‍ය ලිහිසි තෙල් ඉන්ධන සමඟ මිශ්‍ර කර එන්ජිමට සැපයේ (Petroil method). මෙම ක්‍රමය කාර්යක්ෂම නොවන අතර, ඉන්ධන සමඟ ලිහිසි තෙල් ද දහනය වන බැවින් විෂ සහිත සංඝටක නිපදවී පිටාර වායුව සමඟ බාහිර පරිසරයට එක් වීමේ අවදානමක් පවතී.