* බොහෝ අවස්ථාවල දී දෙපහර එන්ජිම්වල කපාට භාවිත නොවන බැවින්, ඒවායේ සැකැස්ම ඉතා සරල වෙයි.
* එක ම ප්‍රමාණයේ ජවයක් නිපදවන දෙපහර එන්ජිමක්, සිව්පහර එන්ජිමකට වඩා ප්‍රමාණයෙන් කුඩා සහ බරින් අඩු වෙයි.
* දෙපහර එන්ජිමක දඟර කඳ භ්‍රමණය වන සෑම වටයකට වරක් ම බල පහර මගින් ජවය නිපදවන බැවින් එන්ජිම මගින් සපයන ව්‍යාවර්තයේ උච්චාවචනයන් අවම වෙයි.
* බහු සිලින්ඩර එන්ජිමක මිනිත්තුවට කැරකෙන භ්‍රමණ වාර ගණන (R.P.M) නම් මිනිත්තුවක දී ඇති වන බල පහර සංඛ්‍යාව (R.P.M x n) 2 මගින් ගණනය කළ හැකි ය.