සිසිලන පද්ධතිය (Cooling system)
ඉන්ධන දහනයේ දී නිපදවෙන අධික තාපයෙන් එන්ජිම ආරක්ෂා කර ගැනීමටත් එන්ජිම උපරිම කාර්යක්ෂමතාවෙන් ක්‍රියාකිරීමටත් එන්ජිමේ ක්‍රියාකාරි උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක තබාගත යුතු වෙයි. මේ සඳහා සිසිලන පද්ධතිය භාවිත කෙරෙයි.
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017