ගියර පෙට්ටිය (Gear Box)
  නිශ්චලත්වයේ සිට ගමන් ඇරඹීම, කඳු හෝ පල්ලම් සහිත මාර්ගයක ගමන් කිරීම, තැනිතලා මාර්ගයක වේගයෙන් ගමන් කිරීම, භාණ්ඩ පටවා ගෙන යෑම වැනි මෝටර් රථයේ විවිධ ක්‍රියාකාරි අවස්ථාවන්හි දී එන්ජිමෙන් නිපදවෙන ජවය විවිධ ව්‍යාවර්තයන්ට පරිවර්තනය කර, එළවුම් රෝද කරා සම්ප්‍රේෂණය කළ යුතු වේ. අවශ්‍ය පරිදි මෙම ව්‍යාවර්ත පරිවර්තනය ගියර පෙට්ටිය මගින් සිදු කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017