* ක්ලචය (Clutch)
එන්ජිම සහ ගියර පෙට්ටිය අතර ක්ලචය පිහිටා ඇත. එන්ජිම සහ ගියර පෙට්ටිය අතර ඇති සම්බන්ධතාව අවශ්‍ය පරිදි නැති කිරීම හෝ ඇති කිරීම මෙමගින් සිදු කෙරෙයි.