මෝටර් රථය ගමන් කරවීමට ප්‍රාථමික චාලකය මගින් නිපදවෙන ජවය එළවුම් රෝද කරා ගෙන යා යුතුය. ඒ සඳහා ජව සම්ප්‍රේෂණ පද්ධතියක් යොදා ගැනේ.
එන්ජිමක් මෝටර් රථයේ ඉදිරිපස (Front Engine), මැද (Mid Engine) හෝ පසුපස (Rear Engine) කොටසේ පිහිටුවා ඇත. එමෙන්ම එන්ජිමේ නිපදවෙන ජවන ඉදිරිපස රෝද (Front Wheel Drive) කරා හෝ පිටුපස රෝද (Rear Wheel Drive) කරා හෝ සියළු රෝද (All Wheel Drive) කරා සම්ප්‍රේෂණය කර ඒවා එළවුම් රෝද ලෙස භාවිත කළ හැකිය.