මෝටර් රථ එන්ජිමේ වර්ගීකරණය
 මෝටර් රථ එන්ජින් වර්ගීකරණය සඳහා විවිධ නිර්ණායක පදනම් කර ගත හැකි ය.

* ඉන්ධන දහනය වන ස්ථානය අනුව
* ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව
* එක් එන්ජිම් චක්‍රයක දී යොදා ගන්නා පහරවල් ගණන අනුව
* භාවිත වන ඉන්ධන වර්ගය අනුව
* එන්ජිමේ ඇති සිලින්ඩර ගණන සහ ඒවා පිහිටුවා ඇති ආකාරය අනුව
* යොදා ගන්නා සිසිලන ක්‍රමය අනුව
ආදිය මේ සඳහා යොදා ගත හැකි නිර්ණායකවලින් කිහිපයකි.
(c) Shilpa Sayura Foundation 2006-2017