එතරම් වාෂ්පශීලි නොවන ඩීසල් වැනි ඉන්ධන සඳහා මෙම ක්‍රමය භාවිත කෙරේ. මෙවැනි එන්ජිම්වල දහන ක්‍රියාවලිය විදුලි පුලිඟුවක ආධාරය නොමැති ව ස්වයංක්‍රීය ව ම ආරම්භ වන බැවින් මේවා ස්වයං ජ්වලන එන්ජිම් ලෙස ද හැඳින් වේ.
එ් අනුව එක් ක්‍රියාකාරි චක්රයක දී යොදා ගන්නා පහරවල් සංඛ්‍යාව සහ ඉන්ධන දහනය ආරම්භ වන ආකාරය යන කරුණු දෙක ම සැලකීමෙන් භාවිතයේ පවතින මෝටර් රථ පහත පරිදි බෙදා දැක්විය හැකි ය.
1. සිව්පහර පුලිඟු ජ්වලන එන්ජිම් (Four stroke spark ignition engines)
2. සිව්පහර සම්පීඩන ජ්වලන එන්ජිම් (Four stroke compression ignition engines)
3. දෙපහර පුලිඟු ජ්වලන එන්ජිම් (Two stroke spark ignition engines)
4. දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම් (Two stroke compression ignition engines)