මෙහි එන්ජිමේ සිලින්ඩර පේළි දෙකක් පිහිටයි. එම පේළි දෙක සඳහා වෙන් වෙන් වශයෙන් දඟර කඳවල් දෙකක් භාවිත වන අතර, ඒවායින් නිපදවෙන ජවය එක ම ඊෂාවකට සැපයේ. එකිනෙකට ප්‍රතිමුඛ ව පිහිටි පිස්ටන් දෙකක් සැලකූ කල ඒවා එක ම එන්ජිම් සිලින්ඩරයේ අන්තර්ගත කර ඇති අතර, හැම විට ම ඒවා ක්‍රියාකාරි චක්‍රයේ සමාන අවස්ථාවල පවතී.
එනම්, සෑම පහරක් ම පිස්ටන් දෙක ම එක විට ආරම්භ කරන අතර ඒවා එක විට ම අවසන් කරයි. මෙහි දී සිලින්ඩර පිස්ටන් දෙකට ම පොදු වූ කපාට ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයක් භාවිත කෙරේ.
එනම්, සෑම පහරක් ම පිස්ටන් දෙක ම එක විට ආරම්භ කරන අතර ඒවා එක විට ම අවසන් කරයි. මෙහි දී සිලින්ඩර පිස්ටන් දෙකට ම පොදු වූ කපාට ක්‍රියාත්මක කිරීමේ යන්ත්‍රණයක් භාවිත කෙරේ.