W හැඩැති එන්ජිම් (W engine)
 

සිලින්ඩර පේළි තුනක් W හැඩයට සම්බන්ධ වෙයි. සිලින්ඩර පේළි දෙකක් අතර කෝණය 300, 450, 600 හෝ වෙනත් අගයක් විය හැකි ය. පේළි තුනේ ම අන්තර්ගත සිලින්ඩර සියල්ලේ ම සම්බන්ධක දඬු එක ම කඳකට සම්බන්ධ වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017