V හැඩැති එන්ජිම් (V engine)
 

මෙහි දී එන්ජිමක සිලින්ඩර බැංකු දෙකක් V අකුරේ හැඩයට සිටින සේ සම්බන්ධ කර ඇත. එමෙන්ම අඩු දිග ප්‍රමාණයකින් වැඩි සිලින්ඩර ගණනක් සම්බන්ධ කළ හැකි ය. සිලින්ඩර බැංකු පේළි දෙක අතර කෝණය 300, 450, 600 හෝ වෙනත් අගයක් විය හැකි ය. පේළි දෙකේ ම අන්තරගත සිලින්ඩර සියල්ලේ ම සම්බන්ධක දඬු එක ම දඟර කඳකට සම්බන්ධ වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017