එක් එන්ජිම් චක්‍රයක දී යොදා ගන්නා පහරවල් ගණන අනුව
එක ක්‍රියාකාරි චක්‍රයක් තුළ දී පිස්ටනය ඉහළට හා පහළට ගමන් ගන්නා වාර ගණන හෙවත් පහරවල් ගණන අනුව එන්ජිම් මූලික ව ම කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.
* දෙපහර එන්ජිම
* සිව්පහර එන්ජිම
සිව්පහර එන්ජිමක් හා සැසදූ කල දෙපහර එන්ජිමක ඇති වාසි
සිව්පහර එන්ජිමක් හා සැසදූ කල දෙපහර එන්ජිමක ඇති අවාසි
ශිල්ප 64
(c) Shilpa Sayura Foundation 2006-2017