ජ්වලන ක්‍රියාවලිය ආරම්භ වන ආකාරය අනුව
 එන්ජිමක ඉන්ධන දහනය ආරම්භ වන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකි ය.

* පුලිඟු ජ්වලන එන්ජිම
* සම්පීඩන ජ්වලන එන්ජිම
(c) Shilpa Sayura Foundation 2006-2017