චූලාභයතිස්‌ස
 

ක්‍රි.ව. 34-35
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 01 යි)

කිණිහිරිදළ රජු ඇවෑමෙන් අඩගැමුණු රජුගේ පුත් චූලාභයතිස්‌ස කුමර තෙමේ රාජපදප්‍රාප්ත විය. හෙතෙම දැදුරු ඔයබඩ සුළුගලු නම් වෙහෙරක්‌ කරවීය. මේ රජ එක්‌ අවුරුද්දක්‌ රාජ්‍යය කළ පසු මිය ගියේය.

(c) Shilpa Sayura Foundation 2006-2017