පදවන අක්ෂ දඬු (Drive axles)
 

නිමි එළවුම සහ ආන්තර කට්ටලය පදවන රෝද සමඟ සම්බන්ධ කිරීමට පදවන අක්ෂ දඬු යොදා ගැනේ. මෙමගින් නිමි එළවුමෙන් ලැබෙන ව්‍යාවර්තය පදවන රෝද වෙත සැපයීම සිදු කෙරෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017