නිමි එළවුම (Final drive)
 

 
නිමි එළවුම් සහ ආන්තරය/ආන්තර කට්ටල නිවෙස්නාව අභ්‍යන්තරයෙහි පිහිටුවා ඇත. අවරපෙති කඳ ඔස්සේ ලැබෙන ව්‍යාවර්තය 900 කෝණයකින් හරවා, පදවන අක්ෂ දඬු වෙත සැපයීම නිමි එළවුම මගින් සිදු කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017