අවරපෙති කඳ (Propeller shaft)
 
අවරපෙත කඳ මගින් ගියර පෙට්ටිය සහ නිමි එළවුම එකිනෙක සම්බන්ධ කෙරේ. ගියර පෙට්ටිය හරහා සපයන ව්‍යාවර්තය නිමි එළවුම වෙත සැපයීම අවරපෙති කඳ මගින් සිදු වෙයි.
(c) Shilpa Sayura Foundation 2006-2017