ප්‍රාථමික චාලකය (Prime Mover)
මෝටර් රථයකට අවශ්‍ය ජවය නිපදවීමට යොදාගන්නා උපාංග ප්‍රාථමික චාලකය නම් වේ. මෝටර් රථයක ප්‍රාථමික චාලකය ලෙස එන්ජිමක් (Engine) හෝ මෝටරයක් (Motor) භාවිත කරයි. එන්ජිමක් ජවය නිපදවීම සඳහා ඉන්ධන දහනය කරන අතර මෝටරයක් ක්‍රියාකරවීමට විද්‍යුත් ශක්තිය සැපයිය යුතුය.