දෙපහර සම්පීඩන ජ්වලන එන්ජිම
 

මෙහි සැලැස්ම දෙපහර සංකල්පය හඳුන්වාදීම සඳහා යොදා ගත් එන්ජිමේ සැකැස්මට සමාන ය. මෙහි දී ඉන්ධන නිකුත් කිරීමට ඉන්ධන විදිනයක් එන්ජිම් සිලින්ඩරයේ ඉහළ කොටසට සව් කර ඇත. දෙපහර එන්ජිමක ක්‍රියාකාරිත්වය උඩු පහර යටි පහර ලෙස බෙදා දැක්විය හැකි ය.

(c) Shilpa Sayura Foundation 2006-2017